“ආයාසයෙන් ලියන කවි මගෙ හිතට අල්ලන් නෑ” – මංජුලා පියුමාලි.
කවිවල ආකෘතිය කවියක අර්ථය ඔප් නැංවීම පිණිසම විය යුතුයි කියන එක විශ්වාස කරනවා. සමහර විරිත් තියෙනවා, කවියකට භාවයක් ලබා දෙන. ජීවයක් ලබාදෙන. ප්‍රවීණයෙක්ට ඒ කවියේ පරමාර්ථය ඉස්මතු වෙන අන්දමට විරිතක් තෝර ගැනිම අපහසු නෑ. හැබැයි ආකෘතිය හෝ විරිත තුළ කවියා සිර නොවිය යුතුයි. අත්හදා බැලීම් කළ යුතුයි. කුමන ආකෘතියකින් හෝ පාඨකයාට වඩාත් හොඳ රසවින්දනයක් ලබා දෙන්නට පුළුවන් නම් ඒක තමයි ඒකට ගැළපෙනම ආකෘතිය. Continue reading “ආයාසයෙන් ලියන කවි මගෙ හිතට අල්ලන් නෑ” – මංජුලා පියුමාලි.
