කෙහෙල් ලෙල්ලක අරුමය!
කෙටිකතාවට කෙතරම් අපූරු ලෙස දෘෂ්‍යමය හැඟීම් ජනිතකළ හැකිද? වචන දහස් ගණනකින් විස්තර කොට ලිවිය යුතු යමක් එක් සරල චිත්‍රයකින් කිව හැකි වන්නා සේ, මනස් රූප මාලා භාවිත කොට කතන්දර කීමේ සාස්තරය හොඳින් දන්නා රංගන ආරියදාස කෙහෙල් ලෙල්ලක් මත පාඨකයා වේගයෙන් ලිස්සා යවා ප්‍රඥාවේ කළුගල මත ඔළුව තදින් හැප්පීමෙන් දුලබ ප්‍රඥාවක අත්දැකීමක් දෙන්නට සමත් වෙයි. Continue reading කෙහෙල් ලෙල්ලක අරුමය!
