“සෑම කවියකටම හේතු වෙච්ච කතාවක් තියෙනවා” – ඇනස්ටා විජේසිංහ
ඇනස්ටා විජේසිංහ කිවිඳියගේ කුළුඳුල් කවි පොත නිකුත් වී ඇති නිසා ඇය සමඟ කවිය සහ ජීවිතය පිළිබඳ කළ සාකච්ජාවයි මේ. වෘත්තියෙන් වෛද්‍යවරියක වන ඇය ලංකාවේ උතුරේ දුෂ්කර ප්‍රදේශ වල සේවය කර ඇති අතර පසුව ඕමානයේ සේවය කර වර්තමානයේ මහා බ්‍රිතාන්‍යයේ සේවය කරයි. ඇගේ කවි නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද ලන්ඩන් කවි වෙබ් සඟරාව ඔස්සේද පාඨකයන් වෙත සමීප වේ. 1. බොහෝ කවියන්ව කවිය වෙත සමීප කළ කාරණා … Continue reading “සෑම කවියකටම හේතු වෙච්ච කතාවක් තියෙනවා” – ඇනස්ටා විජේසිංහ
