“කලාව සැමවිටම සමාජ වෙනසක් ඇති කිරීම සඳහා වූ ප්රබල මෙවලමකි…”
බෝධිනී සමරතුංග ශ්රී ලාංකේය ලේඛිකාවකි. විවිධ ජන සමාජ සමඟ වැඩ කරන වෛද්ය වෘත්තිකයෙකු ලෙස ඇය සතු පුළුල් අත්දැකීම් මගින් ඔපවත් වූ ඇයගේ ලේඛන කලාව සමාජ වෙනසක් ඇති කිරීම කෙරෙහි දැඩි ලෙස කේන්ද්රගත වී ඇත. හුදු වින්දනයෙන් ඔබ්බට ගිය සමාජ සාධනයක් ලේඛනය තුළින් අරමුණු කරන බව ඇය ප්රකාශ කරයි. The Asian Review විසින් ඇයව “The Opinion” නම් පූර්ණ-දීර්ඝ සම්මුඛ සාකච්ඡා මාලාව සඳහා ඉදිරිපත් කරනු ලබයි. ඉංග්රීසි … Continue reading “කලාව සැමවිටම සමාජ වෙනසක් ඇති කිරීම සඳහා වූ ප්රබල මෙවලමකි…”
