පළමු කාව්‍ය සංග්‍රහය වුණත් ආධුනික බවක් නැති ‘තිත් සහ කොමා‘
තිත සාමාන්‍යයෙන් වාක්‍යයක අවසානය දැක්වීම සඳහා යෙදේ. කොමාව යෙදෙන්නේ වාක්‍යයක නොයෙක් කොටස් අතර පැවැතිය හැකි ඇතැම් මඳ විරාම දැක්වීම සඳහාය. මෙහි එන කථකයාගේ ආදරයට කොමාවක් වැටී ඇත්තේ ඔහුගේ ආදරවන්තිය හෝ ආදරවන්තයාගේ මැදිහත්වීමෙනි. අවසානයේදී කථකයා එකී පෙම් සබඳතාව නැවත ඇති නොවන සේ නවතා දමයි. කථකයා ප්‍රේමයක් නැවත ආපේක්ෂා නොකරයි. එය දැඩිව ප්‍රතික්ෂේප කරයි. Continue reading පළමු කාව්‍ය සංග්‍රහය වුණත් ආධුනික බවක් නැති ‘තිත් සහ කොමා‘
